Hit Enter to search or Esc key to close
Blog thumbnail

Caregiving ශිෂ්‍යත්ව අවස්ථාව!

Caregiving ශිෂ්‍යත්ව අවස්ථාව!

Blog thumbnail , ,

ඔබ වයස අවුරුදු 19-25 අතර Caregiving ගැන දැඩි උනන්දුවක් දක්වනවාද? ඔබට N5 Pass හෝ ඊට වැඩි නම්, මෙය ඔබේ අවස්ථාවයි! වසර 3ක ශිෂ්‍යත්ව, අර්ධකාලීන රැකියා අවස්ථාසහ නවාතැන් , උපාධියෙන් පසු ස්ථිර රැකියා භුක්ති විඳින්න. Sponers අවශ්‍ය නැත, අවම ලියකියවිලි සහ අයදුම් කිරීමට පහසුය! අප හා එක් වී වෙනසක් කරන්න! ‘オースコで一緒に夢をかなえよう’ Oasco Japanese Language Institute Marketing

Blog thumbnail

2024 April intake – Kagawa Students

2024 April intake – Kagawa Students

Blog thumbnail

අප Oasco Japanese Language Institute ආයතනය සමගින් එක්වී තම ජපන් ශිෂ්‍ය සිහිනය සැබෑ වූ තවත් සිසුන් පිරිසක් පසුගියදා ජපානය බලා පිටත් වූවා. ඔබ සැමට අපගේ උණුසුම් සුභ පැතුම්! අප සමගින් එක්වී ඔබගේ ජපන් ශිෂ්‍ය වීසා ලබා ගත් ඔබ සැමට අපගේ හදපිරි ස්තූතිය පුද කරන්නෙමු. අප හා එක්වී ඔබගේ ජපන් ශිෂ්‍ය සිහිනය සැබෑ කරගන්න. ලියාපදිංචි වීම

Blog thumbnail

2024 April Intake – Tokyo Students

2024 April Intake – SCG School (Kyoto) Students

2024 April Intake – Miyabi Students

ජපන් භාෂාව පැහැදිලිව හදවතට දැනෙන අයුරින්ම ඉගෙනගමුද?

Blog thumbnail ,

ජපන් භාෂාව පැහැදිලිව හදවතට දැනෙන අයුරින්ම ඉගෙනගමුද? ඔබේ ජීවිතය වෙනස් කර දීමට අප සූදානම්, එසේනම් එන්න, ඊට අදාළ පළමු පියවර ලෙස ජපන් භාෂාව හැදෑරීමට අදම අපත් සමඟ අත්වැල් බැඳගන්න. වායු සමීකරණය කළ නව පන්ති කාමර සමගින් සුවපහසුවෙන් ජපන් භාෂාව හදාරන්න. ජපන් භාෂා පාඨමාලාව හැදෑරීමෙන් පසුව 2024 July Intake Student Visa සදහා අප සමගින්ම යොමුවන්න. අත්දැකීම්