Hit Enter to search or Esc key to close
Blog thumbnail

ජපනයේ රැකියාවක් කිරීමට ඔබත් කැමතිද? ඔබගේ ජපන් රැකියා සිහිනයට මග සලසා දීමට අප සූදානම්.

ජපනයේ රැකියාවක් කිරීමට ඔබත් කැමතිද? ඔබගේ ජපන් රැකියා සිහිනයට මග සලසා දීමට අප සූදානම්.

Blog thumbnail ,
ජපනයේ රැකියාවක් කිරීමට ඔබත් කැමතිද?
ඔබගේ ජපන් රැකියා සිහිනයට මග සලසා දීමට අප සූදානම්.
දැනටමත් SSW Visa සදහා අයදුම් කිරීමට JFT A2 හෝ JLPT N4 සහ skill test සමත් නම් අප අමතා රැකියා ඇබෑර්තු පිලිබදව දැන ගන්න.
අප Oasco Japanese Language Institute ආයතනයේ තැබූ නව පියවරක් සමගින් ජපන් SSW Visa මගින් ජපානයේ රැකියාවක් කිරීමට සිහිනයක් ඇත්නම් අප ඊටද අවස්තාව සලසා දීමට හැක.
SSW Visa සදහා අවශ්ය JFT A2 හෝ JLPT N4 භාෂා පාඨමාලා සහ ඔබ අයදුම් කිරීමට බලාපොරොත්තු වන රැකියා අංශයේ කුසලතා පරීක්ෂණය සදහා පාඨමාලා ද අප සමගින් ඔබට සම්බන්ධ විය හැක.
සුදුසුකම්:
JFT A2 / JLPT N4
ඉංග්රීසි දැනුම
Skill test සමත්විය යුතුයි.
රැකියාවෙන් ඔබට;
ආකර්ෂණීය වැටුප්.
මාස 6න් පසුව Bonus Plan.
Insuarance එකක් හිමිවේ.
දිනකට පැය 8 බැගින් රැකියාවේ නියැලීමේ හැකියාව.
මසකට පැය 10-40 අතර Over Time කිරීමේ හැකියාව.
මසකට නිවාඩු 8 ක් හිමිවේ.
අප හා එක්වී ඔබගේ ජපන් SSW රැකියා , ශිෂ්ය සිහිනය සැබෑ කරගන්න.
ලියාපදිංචි වීම සඳහා දැන්ම අමතන්න | 070 242 4500 | 070 555 4500
‘オースコで一緒に夢をかなえよう’
Ms Tharushi : 070 484 4500
Achini Sensei : 070 242 4500
Mr Bhanuka : 070 555 4500
☎️ Landline. : 031 227 5554
ජපානයට ශ්රී ලංකාවේ සිසුන් උසස් අධ්යාපනය සඳහා යොමුකරන, ලංකාවේ ප්රමුඛතම ශිෂ්ය වීසා උපදේශන සපයන Oasco Japanese Language Institute ආයතනය.
May be an image of 4 people and text that says "ජපන් SSW VISA ඇබෑර්තු chdac AGRICULTURE CAREGIVER FOOD SERVICE AVAIL පාඨමාලා JLPT N4 හෝ JFT A2 SPECIAL සියලුම වෘත්තිය කුසලතා පරික්ෂණ (SKILL TEST) දැන්ම අමතන්න 070 555 4500 070 484 4500 070 242 4500 OASCO HASTTOTE 031 227 5554 오 NO 40, CHILAW ROAD, KOCHCHIKADE ₩ www.oascoholdings.com Callu now!"