Hit Enter to search or Esc key to close
Blog thumbnail

Oasco Japanese Language Institute Facebook Page reached 10K Followers

Oasco Japanese Language Institute Facebook Page reached 10K Followers

Blog thumbnail
අප Oasco Japanese Language Institute ආයතනයේ Facebook පිටුවේ 10,000 කට අධික පිරිසක් උද්යෝගිමත්ව අප සමග රැදීම දැනගැනීම ඉමහත් සතුටට කරුණකි.
අප සමග එක්වී ඔබගේ ශිෂ්ය ජපන් වීසා ( Japan Student Visa ), [N5 , N4 , N3 , N2 , N1] ජපන් භාෂා පාඨමාලා, SSW Visa සදහා අවශ්ය JLPT N4 සහ JFT A2 විභාග සදහා අදාල ජපන් භාෂා පාඨමාලා අප සමගින් එක්වී ජපන් භාෂා හැසිරවීමේ දක්ශයෙකු වී අප සමග එක්ව තමන්ගේ ජපන් සිහිනය උදා කර ගන්න.
නිරන්තරයෙන් අපගේ කාර්ය මණ්ඩලය සමගින් සියලු තොරතුරු දැන ගැනීමට පුලුවනි. අප අමතන්න. ඔබගේ සිහිනයට අප මග පෙන්වන්නම්, අප සමග එක්වන්න.
2024 ජූලි අධ්යනවාරය සඳහා සිසුන් බඳවා ගැනීම් දැන් ආරම්භ කර ඇත.
ලියාපදිංචි වීම සඳහා දැන්ම අමතන්න | 070 242 4500
Congratulations
‘オースコで一緒に夢をかなえよう’
Ms Chrishmi : 077 951 8878
Ms Tharushi : 070 484 4500
Achini Sensei : 070 242 4500
Mr Bhanuka : 070 555 4500
☎️ Landline : 031 227 5554
ජපානයට ශ්රී ලංකාවේ සිසුන් උසස් අධ්යාපනය සඳහා යොමුකරන, ලංකාවේ ප්රමුඛතම ශිෂ්ය වීසා උපදේශන සපයන Oasco Japanese Language Institute ආයතනය.
May be an image of text