Hit Enter to search or Esc key to close
Blog thumbnail

Awards Ceremony 2023

Awards Ceremony 2023

Blog thumbnail

 

Oasco Japanese Language Institute ආයතනයේ ජපන් භාෂා N5 , N4 පාඨමාලා සදහා සහතිකපත්ර පිරිනැමීමේ උත්සවය ඉතාමත් උත්කර්ෂ්වත් ආකාරයෙන් පැවැත්විනි.
එමෙන්ම අප ආයතනය හා එක්ව සිය ජපන් ශිෂ්ය වීසා ලබා ගත් අපගේ සියලුම සිසු දරු දැරියන්ට අපගේ උණුසුම් සුභ පැතුම් !
⚠️ අපගේ ජපන් පාඨමාලාවන් සමඟ සම්බන්ධ වීම සඳහා නොපමාව අප නියෝජිතවරයෙකු හා සම්බන්ධ වෙන්න.
STUDENT VISA සඳහා ලියාපදිංචි වන ඔබගේ සියලුම පහසුකම් සැලසීමට අපි සූදානම්
Documentation & Translation
Accommodation Arrangement
Part-Time Job Arrangement
Visa Consultation
Educational Consultation
ජපානයේ නගර රැසක Language Schools 20ට අධික ප්රමාණයක් සඳහා අයදුම් කිරීම් අවස්ථාව දැන් ඔබට ඇත
N4 මට්ටම සමත්වූ Automobile අංශයෙන් STUDENT VISA ඇයදුම් කරන සිසුන්ට ජපානයේ 06 මාසික Language School කාලයෙන් පසුව උසස් අධ්යාපනය හැදෑරීමේ අවස්ථාව
රිජෙක්ට් වීසා සදහා නැවත අයදුම් කිරීමද අප සමගින් ඔබට සිදු කළ හැක.
උපාධිධාරී සිසුන්ට Language School කාලයෙන් පසුව Work Visa සඳහා අයදුම් කිරීමේ අවස්ථාව
SSW VISA සඳහා අයදුම් කිරීමට JFT A2 or JLPT N4 මට්ටම හා Skill Test සමත්වූ ඔබට අප හරහා SSW VISA සඳහා අයදුම් කල හැක.
ලියාපදිංචි වීම සඳහා දැන්ම අමතන්න | 070 242 4500 . 070 555 4500
‘オースコで一緒に夢をかなえよう’
Ms Bethani : 077 951 8878
Ms Tharushi : 070 484 4500
Achini Sensei : 070 242 4500
Mr Bhanuka : 070 555 4500
☎️Landline : 031 227 5554
ජපානයට ශ්රී ලංකාවේ සිසුන් උසස් අධ්යාපනය සඳහා යොමුකරන, ලංකාවේ ප්රමුඛතම ශිෂ්ය වීසා උපදේශන සපයන Oasco Japanese Language Institute ආයතනය.