Hit Enter to search or Esc key to close
Blog thumbnail

STUDENT VISA April Intake සඳහා ලියාපදිංචිය දැන් ඇරඹුනා.

STUDENT VISA April Intake සඳහා ලියාපදිංචිය දැන් ඇරඹුනා.

Blog thumbnail
✈🇯🇵 2025 STUDENT VISA April Intake සඳහා ලියාපදිංචිය දැන් ඇරඹුනා. අයදුම් කිරීම සඳහා පහත දුරකතන අංක ඔස්සේ නොපමාව අප නියෝජිතවරයෙකු හා සම්බන්ධ වෙන්න 🇯🇵✈
නැතහොත් පහත WhatsApp ලින්ක් එක හා සම්බන්ධ වන්න.
…………………………………………………………………..
අවශ්ය සුදුසුකම්
💗 අවුරුදු 19-35 අතර වීම
💗 උසස් පෙළ විභාගය සමත් වීම
💗 JLPT, NAT හෝ JLCT විභාග වල N5 මට්ටම සමත් වීම
💗 ජපන් භාෂා පාඨමාලාව අසමත් සිසුන්ට අපගේ PHYSICAL CLASSES සඳහා සම්බන්ධ විය හැක
📌 ඉහත සුදුසුකම් සපුරා ඇත්නම් හැකි ඉක්මනින් REGISTER වීමට කටයුතු කරන්න.
…………………………………………………………………..
Japanese Language Courses (JLPT | NAT | JLCT)
📖 N5 Level
📖 N4 Level
📖 N3 Level
📖 N2 Level
📖 N1 Level
…………………………………………………………………..
STUDENT VISA සඳහා ලියාපදිංචි වන ඔබගේ සියලුම පහසුකම් සැලසීමට අපි සූදානම්
📝 Documentation & Translation
🏡 Accommodation Arrangement
💴 Part-Time Job Arrangement
👥 Visa Consultation
🎓 Educational Consultation
📌 ජපානයේ නගර රැසක Language Schools 20ට අධික ප්රමාණයක් සඳහා අයදුම් කිරීම් අවස්ථාව දැන් ඔබට ඇත.
………………………………………………………………….
‘オースコで一緒に夢をかなえよう’
Oasco Japanese Language Institute
📱 Hotline. 070 555 4500
📱 Achini Sensei : 070 242 4500
📱 Classes 070 484 4500
☎ Landline : 031 227 5554
May be an image of ‎1 person and ‎text that says "‎OASCO با Japanese OASCO Language 台海鹿 Institute 2025 දී හරිම තැනින් ජපන් යන්න කර ගන්න f සැබෑ REGISTER NOW සිහිනය שוכת wih අප ආයතනයෙන් ඔබට, Student Documentation Documentation&Translation Translation Visa Part-limeJobArrangement AccommodationArranc 2025 April ඔබගේ ජපන් ي ඇතුලු සියලුම කටයුතු අප ආයතනය මඟින් සිදු කරදෙනු ලැබේ Visa Consultation Intake Intake elFreetoContactus Freeto Lanka For More formation 070 555 4500 Ch law Road, Kochchikade,‎"‎‎