October 27, 2023 2024 STUDENT VISA JULY Intake සඳහා 2024 නොවැම්බර් 06 දින හෝ එදිනට පෙර පැමිණ ලියාපදිංචි වෙන්න. October 27, 2023 By chathura Gallery, News and Updates 0 2024 STUDENT VISA JULY Intake සඳහා 2024 නොවැම්බර් 06 දින හෝ එදිනට පෙර පැමිණ ලියාපදිංචි වෙන්න. October 27, 2023 2023-10-27T05:39:29+00:00 Gallery, News and Updates 2024 STUDENT VISA JULY Intake සඳහා 2024 නොවැම්බර් 06 දින හෝ එදිනට පෙර පැමිණ ලියාපදිංචි වෙන්න. 2024 STUDENT VISA April Intake සඳහා ලියාපදිංචිය දැන් ඇරඹුනා. අයදුම් කිරීම සඳහා පහත දුරකතන අංක ඔස්සේ නොපමාව අප නියෝජිතවරයෙකු හා සම්බන්ධ වෙන්න අවශ්ය සුදුසුකම් අවුරුදු 19-35 අතර වීම උසස් පෙළ විභාගය සමත් වීම JLPT, NAT හෝ JLCT විභාග වල N5 මට්ටම සමත් වීම ජපන් භාෂා පාඨමාලාව අසමත් සිසුන්ට අපගේ PHYSICAL CLASSES සඳහා සම්බන්ධ විය හැක. ඉහත සුදුසුකම් සපුරා ඇත්නම් REGISTER වීම සඳහා 2024 නොවැම්බර් 06 දින හෝ එදිනට පෙර පැමිණ ලියාපදිංචි වෙන්න. Japanese Language Courses (JLPT | NAT | JLCT) N5 Level N4 Level N3 Level N2 Level N1 Level අපගේ ජපන් පාඨමාලාවන් සමඟ සම්බන්ධ වීම සඳහා නොපමාව අප නියෝජිතවරයෙකු හා සම්බන්ධ වෙන්න. STUDENT VISA සඳහා ලියාපදිංචි වන ඔබගේ සියලුම පහසුකම් සැලසීමට අපි සූදානම් Documentation & Translation Accommodation Arrangement Part-Time Job Arrangement Visa Consultation Educational Consultation ජපානයේ නගර රැසක Language Schools 20ට අධික ප්රමාණයක් සඳහා අයදුම් කිරීම් අවස්ථාව දැන් ඔබට ඇත N4 මට්ටම සමත්වූ Automobile අංශයෙන් STUDENT VISA ඇයදුම් කරන සිසුන්ට ජපානයේ 06 මාසික Language School කාලයෙන් පසුව උසස් අධ්යාපනය හැදෑරීමේ අවස්ථාව රිජෙක්ට් වීසා සදහා නැවත අයදුම් කිරීමද අප සමගින් ඔබට සිදු කළ හැක. උපාධිධාරී සිසුන්ට Language School කාලයෙන් පසුව Work Visa සඳහා අයදුම් කිරීමේ අවස්ථාව SSW VISA සඳහා අයදුම් කිරීමට JFT A2 or JLPT N4 මට්ටම හා Skill Test සමත්වූ ඔබට අප හරහා SSW VISA සඳහා අයදුම් කල හැක. ‘オースコで一緒に夢をかなえよう’ Oasco Japanese Language Institute Ms Tharushi : 070 484 4500 Achini Sensei : 070 242 4500 Mr Bhanuka : 070 555 4500 Ms Bethani : 077 951 8878 Landline. : 031 227 5554 https://oascoholdings.com/ https://www.instagram.com/oasco_language_institute/ https://goo.gl/maps/B7nQCRGuPzoYd7tH8 ජපානයට ශ්රී ලංකාවේ සිසුන් උසස් අධ්යාපනය සඳහා යොමුකරන, ලංකාවේ ප්රමුඛතම ශිෂ්ය වීසා උපදේශන සපයන Oasco Japanese Language Institute ආයතනය. #studyinjapan #studentvisa #lka #SriLanka #japan #SSW #VISA #SSWVISA #FOOD #students #studentvisa