Hit Enter to search or Esc key to close
Blog thumbnail

2024 April intake – Kagawa Students

2024 April intake – Kagawa Students

Blog thumbnail
අප Oasco Japanese Language Institute ආයතනය සමගින් එක්වී තම ජපන් ශිෂ්ය සිහිනය සැබෑ වූ තවත් සිසුන් පිරිසක් පසුගියදා ජපානය බලා පිටත් වූවා.
ඔබ සැමට අපගේ උණුසුම් සුභ පැතුම්!
අප සමගින් එක්වී ඔබගේ ජපන් ශිෂ්ය වීසා ලබා ගත් ඔබ සැමට අපගේ හදපිරි ස්තූතිය පුද කරන්නෙමු.
අප හා එක්වී ඔබගේ ජපන් ශිෂ්ය සිහිනය සැබෑ කරගන්න.
ලියාපදිංචි වීම සඳහා දැන්ම අමතන්න | 070 555 4500