ජපන් යන්න වැඩි විස්තර දැන ගන්න පහත Description එක කියවන්න

…………………………………………………………………..
අවශ්ය සුදුසුකම්

අවුරුදු 19-35 අතර වීම

උසස් පෙළ විභාගයට පෙනී සිට තිබීම

JLPT, NAT හෝ JLCT විභාග වල N5 මට්ටම සමත් වීම

ජපන් භාෂා පාඨමාලාව අසමත් සිසුන්ට අපගේ ONLINE සහ PHYSICAL CLASSES සඳහා සම්බන්ධ විය හැක
…………………………………………………………………..
Japanese Language Courses (JLPT | NAT | JLCT)

N5 Level

N4 Level

N3 Level

N2 Level

N1 Level

STUDENT VISA සඳහා ලියාපදිංචි වන ඔබට සතියට දවස් හයක් උදෑසන 9 සිට හවස 4 දක්වා පැවැත්වෙන Full-Time Japanese Language Courses සඳහා සම්බන්ධ විය හැක

අපගේ ජපන් පාඨමාලාවන් සමඟ සම්බන්ධ වීම සඳහා පහත WHATSAPP GROUP එක හා සම්බන්ධ වෙන්න
…………………………………………………………………..
STUDENT VISA සඳහා ලියාපදිංචි වන ඔබගේ සියලුම පහසුකම් සැලසීමට අපි සූදානම්

Documentation & Translation

Accomodation Arrangement

Part-Time Job Arrangement

Visa Consultation

Educational Consultation

ජපානයේ නගර රැසක Language Schools 20ට අධික ප්
රමාණයක් සඳහා අයදුම් කිරීම් අවස්ථාව දැන් ඔබට ඇත
…………………………………………………………………..
Special Programs
STUDENT VISA සඳහා ලියාපදිංචි වන ඔබට ජපන් භාෂා පාඨමාලාව හැදෑරීමේදී 30%ක විශේෂ වට්ටම්

N4 මට්ටම සමත්වූ Automobile අංශයෙන් STUDENT VISA ඇයදුම් කරන සිසුන්ට ජපානයේ 06 මාසික Language School කාලයෙන් පසුව උසස් අධ්
යාපනය හැදෑරීමේ අවස්ථාව

N4 මට්ටම සමත්වූ Caregiving ඔස්සේ උසස් අධ්
යාපනය කිරීමට බලාපොරොත්තු වන සිසුන්ට අවුරුදු 01 ක Language School කාලයෙන් පසුව SSW වීසා සඳහා අයදුම් කිරීමේ අවස්ථාව

උපාධිධාරී සිසුන්ට Language School කාලයෙන් පසුව Work Visa සඳහා අයදුම් කිරීමේ අවස්ථාව

SSW VISA සඳහා අයදුම් කිරීමට N4 මට්ටම හා Skill Test සමත්වූ ඔබට අප හරහා SSW VISA සඳහා අයදුම් කල හැක
………………………………………………………………….
Mr Chathura : 077 951 8878
Ms Tharushi : 070 484 4500
Mr Nadun : 0777 692 681
Achini Sensei : 070 242 4500
Landline : 031 227 5554