Hit Enter to search or Esc key to close
Blog thumbnail

2023 අප්‍රේල් Intake එකට Apply කරන්න පරක්කු උනාද ? 

2023 අප්‍රේල් Intake එකට Apply කරන්න පරක්කු උනාද ? 

Blog thumbnail ,
2023 අප්‍රේල් Intake එකට Apply කරන්න පරක්කු උනාද ?
නැහැ ! ඔයාලා තවමත් ප්රමාද නැහැ ! මීගමුව, කොච්චිකඩේ ප්රදේශයේ පිහිටි දිවයිනේ ප්රමුඛතම ජපන් භාෂා පාසල වන Oasco Japanese Language Institute එක්ක ඔයාලගෙ ජපන් සිහිනය සැබෑවක් කර ගන්න එකතු වෙන්න.
Documentation, Translation, Part-Time Job Arrangement, Accomodation Arrangement වල ඉඳන් Visa Consultation දක්වා සියලු කටයුතු එකම තැනකින් කර ගන්න. ශ්රීලාංකික හා ජපන් ජාතික ගුරුවරුන්ගේ මඟ පෙන්වීම මත මෙහෙයවනු ලබන ජපන් භාෂා පාඨමාලා හා සම්බන්ධ වී ඔයාලගෙ ජපන් සිහිනය යථාර්ථයක් කර ගන්න. වැඩි විස්තර දැන ගැනීම සඳහා පහත දුරකතන අංක ඔස්සේ අදම අප හා සම්බන්ධ වෙන්න
‘オースコで一緒に夢をかなえよう’
📱Ms Tharushi : 070 484 4500
📞 Hotline : 070 555 4500 | 070 242 4500
☎️ Landline : 031 227 5554