October 25, 2023 සුන්දර සකුරා දේශයේ Restaurant Staff හි රැකියාවක් කිරීමට ඔබත් කැමතිද? October 25, 2023 By chathura E-Flyers, News and Updates 0 සුන්දර සකුරා දේශයේ Restaurant Staff හි රැකියාවක් කිරීමට ඔබත් කැමතිද? October 25, 2023 2023-10-25T09:59:19+00:00 E-Flyers, News and Updates සුන්දර සකුරා දේශයේ Restaurant Staff හි රැකියාවක් කිරීමට ඔබත් කැමතිද? සකුරා දේශයේ Restaurant හි Food category එක යටතේ රැකියා ඇබෑර්තු 5ක් සදහා SSW VISA අප සමගින් එක්වී ඔබට ලබා ගත හැක. සුදුසුකම්:** JFT A2 / JLPT N4 ඉංග්රීසි දැනුම Skill test සමත්විය යුතුයි. රැකියාවෙන් ඔබට;** ආකර්ෂණීය වැටුප්. මාස 6න් පසුව Bonus Plan. Insuarance එකක් හිමිවේ. දිනකට පැය 8 බැගින් රැකියාවේ නියැලීමේ හැකියාව. මසකට පැය 10-40 අතර Over Time කිරීමේ හැකියාව. මසකට නිවාඩු 8 ක් හිමිවේ. රැකියා අවස්ථා 5ක් පමණක් ඇති බැවින් ඉක්මනින් අප සමගින් සම්බන්ධ වී 2023/10/30 දිනට පෙර අයදුම් කරන්න. අප හා එක්වී ඔබගේ ජපන් SSW රැකියා , ශිෂ්ය සිහිනය සැබෑ කරගන්න. ලියාපදිංචි වීම සඳහා දැන්ම අමතන්න | 070 242 4500 | 070 555 4500 Congratulations ‘オースコで一緒に夢をかなえよう’ Oasco Japanese Language Institute Ms Tharushi : 070 484 4500 Achini Sensei : 070 242 4500 Mr Bhanuka : 070 555 4500 Landline. : 031 227 5554 https://oascoholdings.com/ https://www.instagram.com/oasco_language_institute/ https://goo.gl/maps/B7nQCRGuPzoYd7tH8 ජපානයට ශ්රී ලංකාවේ සිසුන් උසස් අධ්යාපනය සඳහා යොමුකරන, ලංකාවේ ප්රමුඛතම ශිෂ්ය වීසා උපදේශන සපයන Oasco Japanese Language Institute ආයතනය. #studyinjapan #studentvisa #lka #SriLanka #japan #SSW #VISA #SSWVISA #FOOD