මුල සිට සරලව ජපන් ඉගෙන ගන්න පන්තියක් හොයන ගමන්ද? මෙන්න එකට හොදම තැන

අලුතෙන් ආරම්භ වෙන ජපන් භාෂා පාඨමාලා සමඟ ලියාපදිංචි වන්න



ONLINE හා PHYSICAL CLASSES සමඟ සම්බන්ධ විය හැක

TRAINING VISA, SSW VISA සහ STUDENT VISA අයදුම් කරන ඔබ සියලු දෙනාටම අප පාඨමාලාව සමඟ සම්බන්ධ විය හැක

පාඨමාලා අවසානයේ අප ආයතනය හරහා STUDENT VISA සඳහා අයදුම් කල හැක

NAT, JLPT හා JLCT විභාග සඳහා අප ආයතනය හරහා අයදුම් කල හැක

පාඨමාලා අවසානයේ OASCO ආයතනය වෙතින් වටිනා සහතිකයක් පිරිනැමේ
…………………………………………………………………

Grammar, spoken සහ Listening යන සියලු කොටස් ආවරණය වන අතර Hiragana, Katakana සහ Kanji යන ජපන් භාෂාවේ සියලු අක්ෂර මාලාවන් ආවරණය වේ.

විභාග ප්
රශ්න පත්
ර සහ අනුමාන ප්
රශ්න පත්
ර සාකච්ඡාවන් සහ විභාග ඉලක්ක කර පැවැත්වෙන Revision පන්ති සඳහාද ඔබට සම්බන්ධ විය හැක
………………………………………………………………….
ඔබගේ සකුරා සිහිනය සැබෑවක් කර ගන්න වැඩි විස්තර දැනගැනීම සඳහා පහත දුරකතන අංක ඔස්සේ අදම අප අමතන්න, 2025 අප්රේල් අධ්යනවර්ෂය සදහා ලියාපදිංචිය දැන් ඇරඹුනා.
Oasco Japanese Language Institute

070 242 4500

076 060 4500

Hotline : 070 555 4500

Landline : 031 227 5554