මුදල් නාස්ති නොකර SSW Visa සදහා ජපන් යන හරි විදිහ දැනගමුද ? 







SSW Visa සඳහා ඔබත් ජපන් සිහින දකින්නෙක්ද!



එසේනම් එන්න, ඊට අදාළ පළමු පියවර ලෙස ජපන් භාෂාව හැදෑරීමට අදම අපත් සමඟ අත්වැල් බැඳගන්න. 



SSW Visa සදහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන ඔබට අවශ්ය වන JFT A2 හා JLPT N4 විභාග සදහා මුහුණ දීමට අවශ්ය වන Speaking, Writing, Reading සියලුම ජපන් භාෂා දැනුම ලබා දෙනු ලබයි.
අත්දැකීම් බහුල, ප්රවීන ගුරු මණ්ඩයලක් යටතේ මුල සිටම නිවැරදිව සහ සරලව ජපන් භාෂාව හැදෑරීම සඳහා මීගමුවේ ජපන් භාෂා සන්නාමය වන Oasco Japanese Language Institute අපත් සමඟ අදම එකතු වන්න. 












