Hit Enter to search or Esc key to close
Blog thumbnail

ජපන් භාෂාව පැහැදිලිව හදවතට දැනෙන අයුරින්ම ඉගෙනගමුද?

ජපන් භාෂාව පැහැදිලිව හදවතට දැනෙන අයුරින්ම ඉගෙනගමුද?

Blog thumbnail ,
❤️ජපන් භාෂාව පැහැදිලිව හදවතට දැනෙන අයුරින්ම ඉගෙනගමුද?
ඔබේ ජීවිතය වෙනස් කර දීමට අප සූදානම්, එසේනම් එන්න, ඊට අදාළ පළමු පියවර ලෙස ජපන් භාෂාව හැදෑරීමට අදම අපත් සමඟ අත්වැල් බැඳගන්න.
වායු සමීකරණය කළ නව පන්ති කාමර සමගින් සුවපහසුවෙන් ජපන් භාෂාව හදාරන්න.
ජපන් භාෂා පාඨමාලාව හැදෑරීමෙන් පසුව 2024 July Intake Student Visa සදහා අප සමගින්ම යොමුවන්න.
අත්දැකීම් බහුල, ප්රවීන ගුරු මණ්ඩයලක් යටතේ මුල සිටම නිවැරදිව සහ සරලව ජපන් භාෂාව හැදෑරීම සඳහා මීගමුවේ ජපන් භාෂා සන්නාමය වන Oasco Japanese Language Institute අපත් සමඟ අදම එකතු වන්න.
••Japanese Language Courses••
( JLPT | NAT | JLCT )
N5 පාඨමාලා,
මාස 3 පාඨමාලාව – සතියට දින 5 /උදෑසන 9 සිට හවස 4 දක්වා පාඨමාලාව ඉගැන්වේ.
මාස 6 පාඨමාලාව – සතියට දින 3 / උදෑසන 9 සිට හවස 4 දක්වා
N4, N3, N2 & N1 භාෂා පාඨමාලා
❤️ ඔබේ සකුරා සිහිනයට පණ පෙවීමට අප සූදානම්, අවශ්යවන්නේ ඔබගේ උත්සාහය පමණි. ✈
‘オースコで一緒に夢をかなえよう’
Ms Chrishmi : 077 951 8878
Ms Asini : 076 060 4500
Ms Tharushi : 070 484 4500
Achini Sensei : 070 242 4500
Mr Bhanuka : 070 555 4500
☎️ Landline : 031 227 5554
ජපානයට ශ්රී ලංකාවේ සිසුන් උසස් අධ්යාපනය සඳහා යොමුකරන, ලංකාවේ ප්රමුඛතම ශිෂ්ය වීසා උපදේශන සපයන Oasco Japanese Language Institute
May be an image of 7 people and text that says "ජපන් භාෂා පාඨමාලා කොච්චිකඩේ මීගමුව N4 N3 N5 N2 N1 නව පන්ති සදහා අමතන්න JLPT & NAT TRAINING VISA, SSW VISA, 2024 JULY STUDENT VISA යන ඔබ සඳහා ජපන් භාෂා පන්ති ඇරඹුනා වායු සමීකරණය කළ නව කාමර "ජපන් භාෂා පාඨමාලාවෙන් පස්සෙ Student Visa 2024 July Intake වලට අප සමගින්ම apply කරන්න පුලුවන්" OASCO HOLDINGS (PVT) LTD NO CHILAW ROAD, KOCHCHIKADE, SRI LANKA OASCO OASCO 077 951 8878 070 4500 HOLDINGS 0705554500 0760604500 031 227 5554 m K.K. LIBRE (PVT)LT 3-1-6 OTOAZAB MINATO-KU, TOKYO106-0046, 106-0046, JAPAN +81354285703 JAPAN HEAD"