Hit Enter to search or Esc key to close

ජපන් ඉගෙන ගන්න කැමති ඔබ සඳහා ජපන් උගන්නන්න අපි ලෑස්තියි

ජපන් ඉගෙන ගන්න කැමති ඔබ සඳහා ජපන් උගන්නන්න අපි ලෑස්තියි

Blog thumbnail
ජපන් ඉගෙන ගන්න කැමති ඔබ සඳහා ජපන් උගන්නන්න අපි ලෑස්තියි
☘️ Training Visa, SSW Visa සහ Student Visa Apply කරන්න බලාපොරොත්තු වන ඔබ සියලු දෙනා සඳහා හා ජපන් ඉගෙන ගන්න කැමති ඔබ සියලු දෙනා සඳහා අවශ්ය කරන ජපන් භාෂා පාඨමාලා හදාරන්න දැන් ඔයාලට පුලුවන්
☘️ 6 වසර සිට 13 වසර දක්වා පාසල් යන සිසුන් සඳහා පවත්වන ජපන් භාෂා පන්ති වලට සහභාගී වෙන්නත් ඔබට පුලුවන්
☘️ මීගමුව, කොච්චිකඩේට Physical Classes සඳහා සහභාගී වීමට නොහැකි ඔබට Online Classes සමඟ සම්බන්ධ වීමටත් පුලුවන්.
☘️ වැඩි විස්තර දැන ගැනීම සඳහා පහත දුරකතන අංක ඔස්සේ අදම අප හා සම්බන්ධ වෙන්න
‘オースコで一緒に夢をかなえよう’
📱 Ms Tharushi : 070 484 4500
📱 Mr Chathura : 077 951 8878
📞 Hotline : 070 555 4500 | 070 242 4500
☎️ Landline : 031 227 5554