උපාධිධාරී ඔබට ජපන් භාෂා අධ්යනයෙන් පසුව ජපානයේ රැකියා අවස්ථා

ලංකාවෙ Degree එකකුත් කරලා රට යන්න විදියක් බල බල නේද හිටියෙ ? ලංකාවෙ Degree එකක් කරාට ඒක අනිත් රටවල් වලට Valid නැති එකත් ප්
රශ්නයක් වෙලා නේද හිටියෙ ? ඒක දැන් ඒත් ප්
රශ්නයක් නෙවෙයි.

ලංකාවෙ Degree එකක් කරපු ඔයාලට Student Visa වලින් ජපන් ගිහිල්ලා අවුරුදු 2ක Japan Language School Studies වලින් පස්සෙ Working Visa වලට මාරු වෙන්න Path එක හදලා දෙන්න අපි සූදානම්.

Student Visa වලින් ගිහිල්ලා අවුරුදු 4ක් හෝ අවුරුදු 6ක් ඉගෙන ගැනීම අවශ්
ය නැහැ. අවුරුදු 2න් පස්සෙ working Visa වලට මාරු වෙන්න පුලුවන්.

Japan Language Courses N5 to N1 (JLPT / NAT)

Documentation & Translation

Visa Consultation

Accomodation Arrangement
ඇතුලු සියලු දේ අප හරහාම කර ගන්නත් ඔයාලට පුලුවන්

ලඟම Intake එක වන July Intake එකට Apply කරන්න දැන් ඔයාලට පුලුවන්. මේ program එකට Apply කරන්න ඔයාලට පහත සුදුසුකම් සපුරා තිබීම අත්
යාවශ්
ය වෙනවා.

අවුරුදු 30ට අඩු වීම

උපාධිධාරියෙකු වීම

අවම වශයෙන් ජපන් භාෂාව N5 දක්වා හදාරා තිබීම (N5 හදාරා නොමැති අයට වුවද N5 හැදෑරීමෙන් පසුව මේ හා සම්බන්ධ විය හැක)
ඔබත් ඉහත සුදුසුකම් සපුරා ඇති අයෙකු නම් පහත දුරකතන අංක ඔස්සේ අදම අප හා සම්බන්ධ වෙන්න